Friday, April 23, 2010

ප්‍රවීනා


අවුරුදු 5ක් පුරාවට
වෛරය...
ද්වේශය....
තණ්හාව....
කුහකකම.....
කෛරාටිකකම....
චපලකම...
අසම්මත චර්යාවන්......
පරම්පරා ගණනාවක් පුරාවට අස්වැද්දූ

ප්‍රවීනා..............

ඔන්න 23 වෙනිදට ආයේ නො එන්නම යනවලු

මගේ හදුන් පොත කීං ගානව
සතුටටද මන්ද...?

2 comments:

  1. ඔව් අප්පා ඒකනම් ලොකූම ලොකු දෙයක්. මාත් හෙන හැප්පය් එකෙ ඉන්නෙ. ඒත් ඉතින් ඕක ඉවර වෙච්ච ගමන් ආයේ ඔය වගේම මල ඉලව්වක් පටන් ගනීවි. ඒකනෙ උහුලන්න බැරි.

    මේ ඒක නෙවෙයි. මේ පින්තූරේ කොහෙන්ද හොයාගත්තේ. දැන්නම් අයේ සරයක් ප්‍රවීනා බලන්න හිතෙනව හැබැයි.

    ReplyDelete
  2. ඒක නේන්නං. මේ වගේ teledrama එකේ හිටියනම් ඉතින් praveena ගැන මගෙත් විරෝධයක් නෑ.
    simple search එකකින් ලැබුනෙ

    ReplyDelete

Related Posts Plugin for WordPress, Blogger...